
Catz notes😼

24 Al exam එක කම්මැලි නැතිව ගැම්මට කරන ගන්නට සුවහසක් බයෝ. මිතුරන්ගෙ හිත සුව පිනිස පූස්වරුන්ගෙ සානුකම්පිත හදවත් උනුවී කෙරෙන්නාවූ උතුම් සමාජ සේවාව ඔබට මෙම චැනලය හරහා ලබා ගත හැක. පලවෙනි පාඩමෙ ඉදන් මගෙ වයිබ් එකට අනුව වොයිස් නෝට්ස් මේකෙන් ගන්න පුලුවන්🥲.
* Report this group X