Science with indika sir Gr.2️⃣

🕺✍️🤷♀️🤷♂️💁♀️💁♂️🕺✍️ ජිවිතය ලියන මිනිත්තු 1️⃣0️⃣0️⃣ මැජික් එක.... 🔖 ඉන්දික ඒකනායක | විද්‍යාව 🧬Made in Indika Ekanayake🧬 🎀අපේ Telegrame සමුහය https://t.me/scienceindikaekanayake සමහර අපේ සිහින තමයි ජිවිතේ ජිවත් කරන්නේ..😇 සිහිනය සමහර විට හරිම පුංච් එත්... මේ හීනය අපිට අපේ ජිවතය ඉස්සරහට ගෙනියන්න කියලා දෙනවා....😎😎 හරියට නැවක සුක්කානම 🛳වගේ.... සුලගට රුවල ⛵️කොච්චර වැනුනත්.. දැගලුවත්... කපිතාන් දක්ෂනම් යන්න කැමති තැනට නෙවෙයි අවශය තැනට නැව පදිනවා..🏜. ඉතිං ජිවිතෙත් හරියට නැවක් වගේ... කපිතාන් වෙන්නේ ඔයා... සුලග🎑 හරියට බාධක වගේ.. රුවල අපිව වෙනස් කරන්න හදන සිත වගේ... අරමුන ශක්තිමත් නම් අපි අපේ ගමන යනවා...🙋♀💁 එහෙනම් හෙටත් රාත්‍රි 9.15 ට... සිහිනයක් නිසා ජිවත් වේච්චි එයා අද බිලියනයක් වත්කම් තියෙන ලොවක් අදහන චරිතයක්...👸👸🤴🤴 සිහනයට කැමතින්ම හෙටත් අපි හමුවෙමු...එයාගේ ජිවිත කතාවත් එක්ක... 👨💼👩💼 ඔයාගේ ජිවිතේ ලියන, ඔයාගේ කතාව ලියන්න.. 🔥🔥Indika Ekanayake🔥🔥 ♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️ *ලංකාවෙ හොදම* *Science Brand එක* ♦️♦️♦️
* Report this group X