Japan Bashawa 📲 Whatsapp Group Link 2023
Japan Bashawa 📲
Any_Category
2023-03-09 11:06:12
ජපානයේ රැකියා අවස්තා බොහොමයක් තිබුනත් භාශා ප්‍රවීනත්වය නොමැති කමින් බොහෝ පිරිසකට ඒම අවස්තාවන් අහිමි වී ඇත. ඒම නිසා ජපන් සිහිනය සාර්තක කරගැනීමට අත්‍යවශ්‍යම සාධාකයක් වන්නේ භාශා ප්‍රවීනත්වයයි. ඊට හේතුව වන්නේ ජපාන වැසියන් වෙනත් කිසිදු භාශාවක් භාවිතා නොකිරීමයි. එම නිසා ඔබට ජපානයේ රැකියාවකට යාමට අවශ්‍ය නම් ‌ජපන් භාශාව ඉගනගැනීම අත්‍යවශ්‍යම කරුණක් වේ. මෙම ගැටළුවට පිළියමක් ලෙස අප කණ්ඩායම සහ ගුරු මණ්ඩලය එක්ව ඔබට අවබෝධ කරගැනීමට පහසු ලෙස මෙම පාඩම් මාළාව නිර්මාණය කර ඇත..

කෙටි කාලයකින් භාශාවක් ප්‍රගුණ කිරීම ඒතරම් පහසු කටයුත්තක් නොවේ. විශේෂයෙන් ජපන් වැනි භාශාවක් සදහා ඔබගේ කැපවීම අත්‍යවශ්‍යම වේ. ඉතින් අපි ඔබට හදුන්වාදෙන පාඩම් මාලාව නිවැරදිව අධ්‍යයනය කරමින් අප මගපෙන්වන ආකාරයට ඔබ එය හදාරන්නේ නම් ජපන් භාශාව යනු ඉතාමත් සරල භාශාවක් බව ඔබට වැටහෙනු ඇත.

අප මෙම මෘදුකාංගය නිර්මාණය කර ඇත්තේ. ජපන් භාශාව හැදෑරීමට සිටින දරුවන්ට, දැනට භාශාව හදාරා විභාගයට පෙනී සිටීමට සිටින දරුවන්හට, එමෙන්ම දැනට ජපානයේ රැකියාවක නිරතව සිටින අයට වුවද භාෂා ප්‍රවීනත්වය වැඩි දියුනු කිරීමට පහසු වන ලෙසයි.. මෙම මෘදුකාංගය ඔබ අපේක්ෂා කරන N5, 
Join group Share group
Share on Facebook Share on Whatsapp Share on Twitter
* Report this group

Related Whatsapp Group Link

Load Extra Group
+ Add Whatsapp
+ Telegram